මට ඕක හම්බවුනාට පස්සේ මම ඕකෙන් මුකුත් ගන්න හිතුවේ නැ එත් හේතු දෙකක් මත ගන්න උනා.
- ඕක මම වෙන කෙනෙක්ට දෙන්න හිටියේ (තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා) එත් එක හරි ගියේ නැ
- දවසක් ජාඇල CINIEMAX එකට යන්න සෙට් උනා ෆිල්ම් එකක් බලන්න reality plaza එකට ගියාම ODEL shop එකක් සෙට් උනා.(ෆිල්ම් එක ගැන කතාවක් පස්සේ කියන්නම්)
ෂොප් එකේ කැරකෙනකොට බෑන්ඩ්(Wrist Band) වගයකට ඇහැ ගියා. තෝරලා තෝරලා හිත ගිය හොදම හයක් ගත්තා එකක් 75 ගානේ 6ක් 450 කරන්න දෙයක් නැ ඉතුරු 50 තනියට ගිය එකාට පිදුවා
ඔන්න අද පොස්ට් එකට දාන්න පොටෝ දෙක තුනක් ගන්න හිතුවට කැමරාවක් නැ. එකට හේතුව මගේ පරණ පොස්ට් එකක තිබුනා දැන් තියන ෆෝන් එකෙන් පොටෝ ගහන්න බෑ(එකේ කැමරාවක් නැ)
කොහොම හරි පොටෝ ටිකක් ගත්තා
ඔන්න ගිෆ්ට් වව්චර් ඒකෙන් ගත්ත දේවල්
(ඔය adidas බෑන්ඩ් එක ගත්තේ නෑ එක විශේෂ කෙනෙක් ගෙන් හම්බුනේ)
(ඔය wallet එක ODEL ඒකෙන නෙමේ ගත්තේ)
(අමාරුවෙන් පියාණන්ගේ කැමරාවෙන් ගත්තා පොටෝ දෙක තුනක්)
මට ඉතින් පොටෝ අරන් නිකන් ඉන්න බැනේ ඉතින් පොටෝ සාප්පුවට දාලා ගත්ත ඒවා
වැඩ්ඩා වගේ 6ක් ගත්තාට අතට දන්නේ 4යි වැඩිය දැම්මොත් විකාරයක් වෙනවා දැන් ඉතුරු 3ට මොකද කරන්නේ........???
ඔන්න විශ්වයාගේ තෑගි ගැනිල්ල ගැන ඔන්න ඔහොම ඉවර වෙනවා.....!!!
ෂෝයි හ්ම්ම්..:)
ReplyDeleteෂෝයි හින්දනේ ගත්තේ :D...එකක් දෙන්නද??
Deleteඔටාර නැන්දගෙ බලු නැලවිල්ලටනෙ ඔය සල්ලි යනව කියන්නෙ... නොදැම්මත් අවුලක් නෑ..
ReplyDeleteඔය කිව්වට ඔටරා නැන්දා දෙනවද දන්නෑ...
Deleteමොකද බල්ලන්ගෙන් අහලා බලන්නයැ......
Mata diyan
ReplyDeleteeken ma.........
Deleteමටත් තුනක් දියන්කෝ
ReplyDeleteපට්ට බෑන්ඩ් ටික මචෝ..
තැන්කු...තැන්කු..
Deleteදෙන්නකෝ මොකද්ද ඕනේ....
මම කිව්වා කියලා ඔටරා නැන්දාගෙන් සල්ලි දීලා ඉල්ලගනින් මචෝ....
පට්ට ඈ..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තැන්කු....
Deleteඑසේම වේවා...!!(රජෙක් උනත් රාජ සම්පත් වලට අකමැතියැ)
මාත් වෙසක් මාසෙම තමා.හැබැයි ඕවා දාන්නෙ නෑ බන්
ReplyDeleteඑල එල...මේ පාර උපන්දිනේ වෙසක් දවසේමයි වැටුනේ....
Deleteමන් ගාව ලා නිල් පාටයි.දුඹුරුයි නෑ ඔය වැඩි ටික දියන්න්කෝ
ReplyDeleteදෙන්නන්කෝ සහෝ......
Deleteමමනම් පෞද්ගලිකව ඔව්වා දාන අයට කැමති නැහැ. නිකන් විකාරයක් වගේ ගොඩාක් දාගෙන ඉන්නකොට. එකක් දෙකක් වගේනම් කමක් නෑ.
ReplyDeleteඅර පුනර්ජීව අත් පලදනාවක්නම් මං ලඟත් තිබිලා කෙනෙක් ඉල ගත්තා.
ඔන්න මමත් ආවා මේ පැත්තට
ඔය පින්තුරේ දාලා තිබුනට ඔක්කොම දන්නේ නැ වැඩිම 3යි...
Deleteබොහොම ස්තුතියි !! මේ ආවට අයෙත් එන්න ඕනා.......
මචං , උබට ඇත්තටම ඕවා වැඩියි අතට...මටත් 4ක් 5ක් දීපන්කො...හී හී...මොනා වුනත් කොල්ලා කාමරේ නම් ලස්සනට අස් කරලා තියාගෙන ඉන්නවා...හේ හේ...
ReplyDeleteදෙන්නම්කො,මම කිව්වා කියලා ඔඩෙල් එකෙන් සල්ලි දීලා ඉල්ලගනින් මචෝ....අහා කාමරේ ගැන මොන කතාද??
Delete