(පේනවා නේ ඉන්න හැටි)
(ජංජාලේන් ඉස්සුවේ)
ඔන්න දැන් තමයි පුරුදු පරදී විශ්වයා කතාවේ ඇන ගන්න කොටසට අවේ...ඔය වැඩෙන් සති දෙකකට විතර පස්සේ අපේ ගෙදර කස්ටියට ඕනා උනා ඕක බලන්න........(අපේ ගෙදර උන්ටත් නිකන් ඉන්න බැරි හැටි) මමත් බෑ කියන්න බැරි කමට බුරුවා වගේ වැඩේට කැමති උනා..නිකන් හම්බවෙන චාන්ස් එකනේ කියලා..
පස්සේ අපේ ගෙදර උන්ටත් මොන මලදානෙක ගියත් තනියම යන්න බැනේ...අපේ කට්ටිය වටපිට හෙන සෙට් ඒකකව වැඩේට ගාවගෙන මල කෙලියයි එක වැන් එකක යන්න කස්ටිය වැඩියි. එහෙම කියලා දවස් දෙකක යන්න දාගත්තා.ඔන්න එදා 1.30 බලන්න ජාඇල CINIE-MAX එකට සම්ප්‍රාත්ත උනා මමත් ඉතින් මොරාල් අප් එකන් හොද සිට් එකක් අල්ලගෙන් වාඩි උනා කියමුකෝ...... ෆිල්ම් එක පටන් ගත්තාට පස්සේ තමයි බඩු බනිස් උනේ මගේ තවත් ලෙඩක් මට අමතක උනා බලපු ෆිල්ම් එකක් යද්දී එකේ ඊළගට වෙන කොටස ඔටෝ ම කටින් එලියට පනිනිවා.. ඕක බොහොම අමාරුවෙන් තද කරගෙන හිටියත් කට ඉස්සර උනානේ ඔන්න ඊළගට වෙන්න්න යන කොටසක් අම්මට ඇහුනා
"කොහොමද පුතේ එක කිව්වේ"
ඔන්න ඔය වෙලාවේ මට කර කියා ගන්න දෙයක් නැති උනා
අම්මා යොමු කරපු පන්දුවට වැනුවා පාරක්
"අහා මේ ඕක ගහලා තියෙන්නේ දෙමල ෆ්ලිම් එකකින් අම්මේ එකෙත් ඔය ටිකම තමා වෙන්න. එකයි කිව්වේ "
සාර්ථක හතරේ පාරක්
අම්මටත් කට උත්තර නෑ
"එක ඇත්ත ඔය හුගාක් ෆ්ලිම් දෙමල,ඉංග්‍රීසි,හින්දි ඒවායින් තමා ලංකාවේ උන් උස්සන්නේ "
ඔන්න මමත් ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මගේ ලෙඩේට මුල් තැන දෙමින් කතාව ඉවර වෙනකම්ම ෆුල් විස්තරයක් අම්මාට සැපයුවා..
අම්මට මල පැනලා ගැහැව්වේ නැති ටික විතරයි....
ඔන්න අර කිව්වා දෙවෙනි කස්ටියත් එක්කත් ඊලග දවසේ අයෙ යන්න සෙට් උනා. ඕකට තමයි කියන්නේ දෙන්න ගියාම දෙයියෝ කිස් දිදී දෙනවා කියලා...
එත් ගියාමයි එකේ ආනිසංශය තේරුනේ...ගිහින් හොද මුල්ලක් අල්ලලා දොයිය ගත්තා කන පැලෙන්න..
ඇයි බෝල මොන යාකටද පුළුවන් එකම ෆිල්ම් එක තුන් පාරක් බලන්න....
ඔන්න ඔය විදිහට විශ්වයාගේ සුපිරි හය බැලිල්ලත් ඉවර වෙනවා...!!!!

බස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,
ReplyDeleteබ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)
එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.
තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...
ස්තූතියි
මෙයට සංවිධායක කමිටුව
අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.
--
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk
:D උඹ උවමනාවෙන්ම ලෙග්ස් බලන්න තුන්පාරක් ගියා නේද?
ReplyDeleteපලවෙනි පාරනම් ගියේ එකට....
Deleteඊට පස්සේ දෙයියන්ට දුක හිතිලා දෙපාරක් යැව්වා...
නිකම් දෙනවා නම් දෙමල පත්තරේ උනාම මොකෝ...
අම්බෝ මෙයල බලන ෆිල්ම්ස් ඒත් ඔයාට කියන්ට මෙයා මන් ගාව තාමත් තියෙනවනේ ඔය ෆිල්ම් එක
ReplyDeleteඅම්බෝ මෙයල බලන ෆිල්ම්ස් ඒත් ඔයාට කියන්ට මෙයා මන් ගාව තාමත් තියෙනවනේ ඔය ෆිල්ම් එක
ReplyDelete