tag:blogger.com,1999:blog-7183404552545437819.post8513374394160549348..comments2023-05-13T04:09:08.746-07:00Comments on ෴විශ්වගේ දින පොත෴: ෴කොපි කිරිල්ල෴VisHhttp://www.blogger.com/profile/14040314904742570555noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7183404552545437819.post-65629364329072165572012-07-20T02:50:52.337-07:002012-07-20T02:50:52.337-07:00අපි දෙයක් කියන්නේ අත්දැකිමෙන්නේ...
කොල කෑවද.........අපි දෙයක් කියන්නේ අත්දැකිමෙන්නේ...
කොල කෑවද...........VisHhttps://www.blogger.com/profile/14040314904742570555noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-8863460497542196282012-07-19T08:35:32.336-07:002012-07-19T08:35:32.336-07:00අපොයි විශ්වායියේ ඔයාගෙ අවවාදෙ නිසා යාන්තන් අද මම ඔ...අපොයි විශ්වායියේ ඔයාගෙ අවවාදෙ නිසා යාන්තන් අද මම ඔය වැඩේම කොරල ඉතිහසය පේපරේ ගොඩ දා ගත්තාEmy Vithanagehttps://www.blogger.com/profile/14086192344080434126noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-60222114484626934192012-07-18T01:44:49.454-07:002012-07-18T01:44:49.454-07:00අපි කොපි කලේ හොර හිතකින් නෙමේ...කණ්ඩායම හැගීමෙන්.....අපි කොපි කලේ හොර හිතකින් නෙමේ...කණ්ඩායම හැගීමෙන්... :D...
කොපි කරලා නැද්ද?..අය්යෝ එහෙනම් ඉස්කෝලේ ගියේ ඇයි..VisHhttps://www.blogger.com/profile/14040314904742570555noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-77709735856503766452012-07-18T01:33:16.893-07:002012-07-18T01:33:16.893-07:00මෙහෙමත් හොරු...මම බොරු කියන්නෑ..මමනම් ඕව කරල නෑ......මෙහෙමත් හොරු...මම බොරු කියන්නෑ..මමනම් ඕව කරල නෑ...කොච්චර ගුස්පි කැත කුණු අජරාමර වැඩ කලත් ඉස්කෝලේ කොපි කලේ නම් නෑ..නමුත් දැන් හිතෙනව ඒකත් කලානම් ඔයාට වගේ පෝස්ට් එකක් දාන්න තිබ්බනේ කියලා...

නියම කථාව...නමුත් කොල ගිලින්න පුළුවන්ද ? බැරිනම් කොහොමද ගිල්ලේ නේද?

ජය වේවා අදමයි මේ පැත්තට ආවෙ ආයෙමත් එන්නම්කෝ...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-44596385650136133792012-07-12T04:39:37.517-07:002012-07-12T04:39:37.517-07:00ඔය වෙලාවට ඕවා මතක නැ විභාගේ ගොඩ දන්නනේ ට්රයි එක.....ඔය වෙලාවට ඕවා මතක නැ විභාගේ ගොඩ දන්නනේ ට්රයි එක.....!!VisHhttps://www.blogger.com/profile/14040314904742570555noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-25985966809545014652012-07-12T04:38:39.052-07:002012-07-12T04:38:39.052-07:00ඔච්චර හිනා ද ??ඔච්චර හිනා ද ??VisHhttps://www.blogger.com/profile/14040314904742570555noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-30901801525621106712012-07-12T04:38:10.755-07:002012-07-12T04:38:10.755-07:00:D :D :D:D :D :DVisHhttps://www.blogger.com/profile/14040314904742570555noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-79094733475781128322012-07-12T04:37:27.480-07:002012-07-12T04:37:27.480-07:00මට හිමි ටිකට මම වගකිව්වා....මට හිමි ටිකට මම වගකිව්වා....VisHhttps://www.blogger.com/profile/14040314904742570555noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-7078771890498415662012-07-12T04:36:46.645-07:002012-07-12T04:36:46.645-07:00එහෙම වෙනවා නම් මම මුළු පොත් ටිකම කනවා...!!එහෙම වෙනවා නම් මම මුළු පොත් ටිකම කනවා...!!VisHhttps://www.blogger.com/profile/14040314904742570555noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-47551280655285953462012-07-11T08:26:43.851-07:002012-07-11T08:26:43.851-07:00උඹලා හෙන හොරුනේ බලන් ගියාම :)උඹලා හෙන හොරුනේ බලන් ගියාම :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-55929195411301065882012-07-11T04:10:41.685-07:002012-07-11T04:10:41.685-07:00:) :) හී හී..:) :) හී හී..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-26666828197310073042012-07-10T22:31:29.583-07:002012-07-10T22:31:29.583-07:00ඇෆ්ෆ්ඵා හිනා වෙලා පන ගියා මට
""මම කොළ හ...ඇෆ්ෆ්ඵා හිනා වෙලා පන ගියා මට

""මම කොළ හයක් ගිලලා.අද නම් ඉන්ටවල් එකට කන්නත් බැ බන් "කියලා ( වූ මුළු පොතම ලියාගෙන ඇවිල්ලද කොහෙද )"

හැක හැක හැකවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-89001090981806403972012-07-10T13:59:48.591-07:002012-07-10T13:59:48.591-07:00ඉතින් කොළ සේරටම ඔය වැඩේ කලා නම් හරිනේ.ඉතින් කොළ සේරටම ඔය වැඩේ කලා නම් හරිනේ.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-7183404552545437819.post-80804121924512915082012-07-10T12:51:58.219-07:002012-07-10T12:51:58.219-07:00ආයේ ඉතින් උත්තර අමතක වෙනවයැ දැනුම කාපුහම එල එකට වි...ආයේ ඉතින් උත්තර අමතක වෙනවයැ දැනුම කාපුහම එල එකට විබාගේ ලියන්න ඇතිඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.com